Quantcast
Channel: html - Geek.lk
Viewing all 625 articles
Browse latest View live

අන්තර්ජාලය හරහා උපක්‍රමශීලීව මුදල් ඉපයිය හැකි ක්‍රමයක්.

$
0
0
අන්තර්ජාලය හරහා උපක්‍රමශීලීව මුදල් ඉපයිය හැකි ක්‍රමයක්.
--------------------------------------------------------------------
අන්තර්ජාලය හරහා මුදල් උපයන එක අද ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා.හැබැයි හැමෝටම ඔය කියනව වගේ ලක්ෂ ගණන් හොයන්න බෑ.ඒකට හැකියාව තියෙන්නත් ඕන.ඒවගේම ඉංග්‍රීසි භාෂාව හොදින් හසුරවන්න පුළුවන් වෙන්නත් ඕන.නමුත් ඕනෑම අයෙකුට පහසුවෙන් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා.ඇඩ් ක්ලික් කරන එක ඒ වගේ ජනප්‍රිය අසාර්ථක ක්‍රමයක්.ඒකෙ ලොකු කාලයක් ගත වෙනවා.ඒ වගේම මහන්සි වෙන තරමට ප්‍රතිඵල අඩුයි.නමුත් උපක්‍රමශීලීව වැඩ කරල පහසුවෙන් ගානක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා.ඒ තමයි URL short කරල ඒ ලින්ක් ශෙයා කරල ගානක් හොයන එක.අපි ප්‍රයෝජනවත් දේවල් ශෙයා කරනවනම් කට්ටිය ඕනතරම් අපි දෙන ලින්ක් ක්ලික් කරනවා.අපි හිතමු ගෲප් එකක් තියෙනවා ඉලෙක්ට්‍රොනික් සම්බන්ධව.අපි ඒකෙ ඉන්න අයට වැදගත් වෙන සයිට් එකක් හොයලා URL එක short කරල දැම්මොත් ඒකෙ ඉන්න අය අනිවාරෙන් බලන්නෙ නැද්ද?අනිවාරෙන්ම බලනවා.සාමාජිකයො දහස් ගණනක් ඉන්න ගෲප් එහෙක ලින්ක් එකක් පෝස්ට් කරොත් කොහොමට තියේවිද?අනිත් එක කවදාවත් කෙලින්ම ලින්ක් එක පෝස්ට් කරන්න එපා.ඒ ගැන පොඩි විස්තරේකුත් එක්කම පෝස්ට් කරන්න.ඉතින් මේ සේවාව සපයන ලෝකෙ ජනප්‍රිය සහ විශ්වාසවන්තම වෙබ් අඩවියක් තියෙනවා.මේ පහත තියෙන ලින්ක් එකෙන් මේ වෙබ් අඩවියට ගිහිල්ල බලන්න කොහොමද වැඩේ කියලා.වැඩේ හොදනම් දිගටම කරගෙන යන්න.>>>>>http://adf.ly/?id=4667280

Just want to say Hi!

පරිඝණක භාෂාවන් පහසුවෙන් භාවිතා කරමු

$
0
0

හැදින්වීම

පරඝනක භාෂාවන් යනු අප සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන භාෂාවන් නොවේ.ඒවාට විවිධ වචන හා විවිද කේත ඇත මේවා භාවිතා කිරීම පලපුරුදු කෙනෙකුට පහසු වුවද ආදුනික කෙනෙකුට පමණක් අපහසුය. මෙම භාසා මෙසේ විවිද වේ,

Java
Python
C
C++
Pascal
HTML(වෙබ් අඩවි තැනීම සදහා යොදා ගන්නා භාෂාවකි)
PHP(වෙබ් අඩවි තැනීම සදහා යොදා ගන්නා භාෂාවකි)
මේවා එම භාෂා වලින් ටිකක් පමනි.

Java

මෙම පරිගණක භාෂාව ඉතාමත් ප්‍රසිද්ද පරිඝණක භාෂාවකි. මෙම භාෂාවේදී Net Beans නම් පරිඝනක වැඩසටහනක් පාවිච්චි කරයි."Net Beans "නමින් දුන්වන්නේ මෙම ජාවා පරිඝණක වැඩසටහන Programme කිරීම සදහා යොදා ගන්න Platform එකකි.
image

Python

මෙම පරිගණක භාෂාව ඉතා පහසුවෙන් භාවිතා කිරීමට හැකි පරිඝණක භාෂාවකි.මෙහි කේත ලියන්නේ Python Shell එක තුලදීය.මෙම පරිගණක භාෂාව සදහා Compilers අවශ්‍ය නොවේ.
image

HTML

මෙම භාෂාව වෙබ් අඩවි තැනීම සදහා යෙදා ගන්නා ප්‍රසිද්ද භාෂාවකි. මෙහි නවතම සංස්කරනය වනුයේ HTML 5 මෙම භාෂාව සදහා කිසිදු වෙනත් මෘදුකාංකගයක් අවශ්‍ය නොවේ.මෙය සාමාන්‍ය Text Editor (Notepad,Notepad++) එකක් භාවිතයෙන් Programme කලහැකි භාෂාවකි.
image

PHP

මෙම පරිගණක භාෂාවත් Programme කරීම සදහා කිසිදු වෙනත් මෘදුකාංකගයක් අවශ්‍ය නොවේ. මෙම Object Oriented Language එකකි.
සාමාන්‍ය Text Editor (Notepad,Notepad++) එකක් පමනක් ප්‍රමානවත් වේ.
image

Just wanted to say Hi!

I am the new girl

Im glad I now signed up

I am the new one

Just wanted to say Hi!


Waterproof Aluminum Gorilla Metal Cover Case Skin

microworkers account for sale (20$)

$
0
0
address verify,mobile verify.also can do cheetuh task 077 59 55 164 or mail krishmaduranga7@gmail.com

How to convert AVI, MPEG, FLV, WMV, MOV, ASF, MP4, DAT, RM, RMVB, MPG, 3GP to MP4 for iPhone

$
0
0
1. Download "AmoyShare Total Media Solution ", install and run it . Click " Add Video " to load Video to AmoyShare Total Media Solution. Then click "Add" button to load video files. This software supports batch conversion, so you can add several video clips at one time.
2. The operation is similar with AmoyShare Total Media Solution, this software can join several different video clips into one file, if you want to join video, just check the box "Merge into one file". You also can customize the resolution, video bit rate, encoder, frame rate, audio bit rate, channel, etc in the setting panel by clicking the "Settings" button. The program also lets you create a profile and save it, then you can use different settings for each video clips.
3. Click "convert" button to start the conversion after you finish the settings.
Tips:
1. This software provides rich video editing functions for you to trim, crop and edit DVD movie. Click the "Crop" button, and then you will see a pop up window. There is a frame in dashed line around the movie video; you can drag it to cut the black edges.
2. You can click the "Effect" button and customize the brightness, saturation, contrast, volume, etc . You can even apply special effects such as "Emboss", "Negative", "Old film" and "Gray" by selecting an effect from drop-down list.
3. This software can capture pictures from DVD movie, there is a small camera icon below the preview windows, click it when you preview the movie, it can save picture as JPEG and BMP.

ඔයාලා ගේ වැටුප Share කරමුද?...හැබැයි ඇත්තටම හොදේ..

$
0
0
ඔයාලා ගේ වැටුප Share කරමුද?...හැබැයි ඇත්තටම හොදේ..ඔයාලා අයිටී සම්බන්ද වැඩකරනවා නම් ඔයාලා ගන්න හෝ ඔයාලා ගේ යාලුවෝ ගන්න වැටුප , මෙන්ම තනතුරද ? පොඩ්ඩක් දැනගන්න Share කරමුද?

මොකද? අද දිවයිනේ...පවතින අයිටී පැත්තේ වැටුප් පරිමාණයන් පිළිබද අපට දල අදහසක් ගන්න පුලුවන් යාලුවනේ....කරුණාකර ඇත්ත සදහන් කරන්න...අපි හැමෝටම මාකට් එක ගැන අවබෝධයක් ගන්න පුලුවන් මිතුරනේ....

මේ දවස්වල රජයේ ජොබ් වෙකන්සි තියෙන්නේ කොහෙද

$
0
0
මට ලොකු උදවුවක් ඕනේ,දන්නා කට්ටිය කියන්නකෝ මේ දවස්වල රජයේ ජොබ් වෙකන්සි තියෙන්නේ කොහෙද කියල,මොන ආයතනයේ උනත් කමක් නැහැ.ලොකු හදිස්සියකට,ඒ වගේම ලොකුම ලොකු උදව්වක්.... උසස්පෙළ සමත් අවුරුදු 8 පුද්ගලික ඉදිකිරීම් සමාගම්වල Lab technician කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා.
DCSL එකට කට්ටිය ගන්නවාලු, store keeper තමා ගන්නවා කියන්නේ,ඒක හොදද????

fiverr කරන්න ඕනේ

$
0
0
fiverr කරන්න ආසයි කියලා දෙනවද?????

Im happy I finally registered


Just want to say Hi!

I am the new one

Just want to say Hello!

Paypal gana prashnayak

$
0
0
Kenek paypal haraha mata 35 $ refund kalaa me mase 10 venida. mama gevve HNB visa debit card eka haraha.man debit card eke mini statement ekak aran baluwa eke me mase 21 venida 35 $ awilla thiyenawa.eth apahu 25 venida 30$ k withara debit card eken adu wela thiyenawa. mokada vela thiyenne.mata a 35$ nathi weida? danna kenek kiyanna ai ehema vela thiyenne kiyala.

forex karanna one

$
0
0
forex karannna asai kiyala dennako
Viewing all 625 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>